Skip to product information
1 of 3

Mathakadara Pomegranate, Natural Herbal & Cosmetic Products

අපේක්ෂාවට දෙළුම් - #IPFU "Pomegranate Compassion: Donate a 'Bottle of Hope'

අපේක්ෂාවට දෙළුම් - #IPFU "Pomegranate Compassion: Donate a 'Bottle of Hope'

Regular price Rs 2,250.00 LKR
Regular price Sale price Rs 2,250.00 LKR
Sale Sold out
Size

අපේක්ෂාවට දෙළුම් - ඔබ පරිත්‍යාග කරන සෑම  මාත ප්‍රාණ බෝතලයක්  සඳහා ම 10% වට්ටමක් ලැබේ.

නැති බැරි අය වෙනුවෙන් ඇති හැකි අයට උදව් කරන්න පුලුවන් හොදම විදිහක් හදුන්වාදෙන්න අද මාතකඩාර අපිට හැකියාව ලැබුණා.

අපේක්ෂා රෝහලේ සිටින ගිලන් වූ අයට මාත ප්‍රාණ එහෙමත් නැත්නම් දෙළුම් යුෂ පරිත්‍යාගෙන්ම කරන්න ඔයාලා කැමැත්තෙන් ඉන්නවනම් ඔයාලට පුළුවන් ඒ අය වෙනුවෙන් අපිට ඇනවුමක් යොමු කරන්න. ඔයාල විසින්ම ගෙවනු ලබන සෑම ඇනවුමක් සඳහාම 10 %ක වට්ටමක් මාතකඩාර අපි විසින්ම ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ මුදල් ගෙවපු ඇනවුමට අදාළව මුද්‍රණය කරන ලද රිසිට්පත අපි අපේ දෙලුම් bar ආයතනයේ ඉස්සරහා ප්‍රදර්ශනය කරනු ලබනවා.

උපකාරයක් අවශ්‍යය කෙනෙක්ට පුළුවන් අපිව දැනුවත් කරලා ඔයාල විසින් මුදල් ගෙවා ඇණවුම් කරන ලද මාත ප්‍රාණ දෙලුම් bar එකෙන් ලබාගන්න.

(මේ product එක ඕඩර් කිරීමේදී delivery address එක විදිහට ඔයාලා කැමතියි address එකක් දාන්න.) 

"Pomegranate Compassion: Donate a 'Bottle of Hope' and Extend a Helping Hand with 10% Off!"

Supporting the health and well-being of those in need, our donation program at Matakadara invites you to contribute Mata Prana or Pomegranate juice to the patients at Apeksha Hospital.

Your generosity will make a meaningful difference in the lives of the sick. When you place an order for these vital items, we offer a 10% discount for every purchase made from your own pocket.

Furthermore, the receipt linked to your paid order will be prominently displayed at our Delum bar, symbolizing your compassionate gesture and commitment to aiding those undergoing treatment at Apeksha  Hospital.

(At checkout you can put any delivery address you desire). 

Join us in spreading hope and healing through your thoughtful contributions.

 

 

View full details