මාතප්‍රාණ දෙළුම් යුෂ නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ තත්ව පරීක්ෂණ වාර්ථා

මාතප්‍රාණ දෙළුම් යුෂ නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ තත්ව පරීක්ෂණ වාර්ථා

එසේනම් අවසරයි දෙළුම් අවාරයේදී සුවහසක් රෝගීන්ගේ ප්රාණය රකින්නට අපිටත් සහය වෙන්නට!


මාතප්රාණ දෙළුම් යුෂ නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ අවසාන තත්ව පරීක්ෂණ වාර්ථා තුනත්  නිකුත් වුනා ..

 

 

මේ වාර්ථාවට අනුව
👉 මාතප්රාණ දෙළුම් යුෂ නිෂ්පාදනයේ කිසිදු භාහිර එකතු කළ වර්ණකයක් අඩංගු නැතිබව සනාථ කරන ලදී..


👉 මාතප්රාණ මි.ලී. 100ක විටමින් C මිලි ග්රෑම් 2.4ක් ඇති බව සනාථ කරන ලදී.


👉මාතප්රාණ මි.ලී.100ක විටමින් E මිලි ග්රෑම් 0.12 ක් ඇති බව සනාථ කරන ලදී.

මිට පෙර සිදු කළ Anti - Oxidant (ප්රතිඔක්සිකාරක )පරීක්ෂණ තුනකදී මාතප්රාණ දෙළුම් යුෂ නිෂ්පාදනයේ ඉහල ප්රතිඔක්සිකාරක අගයක් ඇති බවට සනාථ කරන්නා ලදී..ඒ අතර පිළිකා කාරක මුක්ත කන්ඪක විනාෂ කිරීමේ අගය මණින ORAC හා DPPH යන ප්රතිඔක්සිකාරක පරීක්ෂණ දෙක වේ.

මීට අමතරව මාතප්රාණ දෙළුම් යුෂ නිෂ්පාදනය සදහා මූලික ක්ෂුද්ර ජීවී පරීක්ෂණ වාර්ථාව, වසරකින් පසුව ක්ෂුද්ර ජීවී පරීක්ෂණ වාර්ථාව හා පෝෂණ විශ්ලේෂණ වාර්ථාව ද ITI ආයතනය විසින්ම ලබා ඇත.

ඒ අනුව සමස්ථ විද්යාත්මක පරීක්ෂණ නවයකින් මේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පරීක්ෂා කර ඇත.

තවත් කිරීමට පරීක්ෂණයක් තිබේද?
ලංකාව තුල පරීක්ෂා කිරීමට අවශ්ය උපරිම පරීක්ෂණ ප්රමාණය සිදුකර අවසානයි. තවත් තිබේනම් දන්වන්න...එයත් කිරීමය පසුබට නොවන්නෙමි.

මේ තරම් පරීක්ෂණ ගොඩක් කිරීමට මා පෙළඹවූ මෙම නිෂ්පාදනයේ කිසිදු පෝෂණයක් නැතැයි සරදමක් කළ මහතාට ස්තූතියි ..❤

දෙළුම් වාරය අවසන් වූ වහාම මාතප්රාණ වාරය ඇරඹෙනු ඇත. මින් මනතට අවාරයේ ඔබට දෙළුම් නොමැති වන්නෙ නැත...

මාතප්රාණ
ජීවිතය දෙන පානය!

Back to blog